මහින්දගේ නිවස ඉදිරිපිට කලහකාරී වූ හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 07 විජේරාම මාවත නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

සැකකරු සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් කලහකාරී ලෙස හැසිරීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හොරපාවිට, බමුණුගම, කිරිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු යම් රෝගී තත්ත්වයකට කිරුළපන ප්‍රදේශයේ සිය සහෝදරියගේ නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 35ක් වන සැකකරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?