මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වේ..

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කලක් තිස්සේ රෝගී තත්වයකින් පසුවිය.

දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?