AFC Banner
AFC Banner
Empty Ad

මහව දී දුම්රියක් පීලි පනී

මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී අද පස්වරුවේ දුම්රියේ එක් මැදිරියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එය පීලිගත කිරීමේ කටයුතු මේවන විට සිදු වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?