Empty Ad
AFC Banner
Empty Ad

මහනුවර සුව කාර්යාලයේ මහා මුදල් වංචාවක්

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් මිලියන 50කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ වංචාව පිළිබඳව විගණන පරීක්ෂණ මගින් කරුණු හෙළි වීමෙන් පසුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා තබා ඇත.

එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

අදාළ මූල්‍ය වංචාව වසර 5ක පමණ කාලයක සිට සිදුකර තිබෙන බව හෙළිව ඇත.

පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කෙරුණු අතිවිශාල මුදලක් වංචා කර තිබෙන බවට තමන්ට ද කරුණු වාර්තා වී තිබෙන බව ත් ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බව ත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?