Empty Ad
Empty Ad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභයට උදව් කරන්න ගිහින් මම අසාර්ථක වුණා
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55
Video thumbnail
මේ ගහන ගැසටුත් රිවස් කරන්න වෙන්නේ - අණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
06:35
Video thumbnail
ජීවිතයේ උපන් දවසේ ඉඳලම - කරේ හොරකමයි වංචාවයි - මේ හොරා පැන්ෂන් ගිය හොරෙක්
09:10
Video thumbnail
කථානායකගේ ආචාර්ය උපාධිය බොරු - තලතා අතුකෝරල ආණ්ඩුව නැත්තට නැති කරයි
19:34
Video thumbnail
සෙට් එකක් කොළඹ වට කරයි - ජංගි ඇඳගෙනද ඉන්නේ - ජනපතිගෙන් අහයි
09:04
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී - ආණ්ඩුවට දෙසන්නේ ලුණු ඇඹුල් ඇතිව
04:08
Video thumbnail
පුටින්ගේ මිදුලේ අරාබි වසන්තයේ මල් පිපෙයි
11:03

?