මහජන අරගලයට එක්වූ පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශන ඒකකය බාරය‍ට

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන අරගලයට පොලිස් නිලධාරියෙකු පැමිණ සිය අදහස ප්‍රකාශ කළා.
එම නිලධාරියාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය බාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

සසැදි පුවත් – ගාලු මුවදොර ජනතා අරගලයට පොලිස් නිලධාරියෙකුත් එක්වෙයි (VIDEO)

ජන අරගලයට ගාලු මුවදොරට පැමිණ සහය දැක්වූ පොලිස් නිලධාරියාගේ කැරැට්ටුව එළියට