මහජනතාවට සුබ ආරංචියක්

වරායෙන් නිදහස් කරගනු නොලබන සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?