මවගෙන් තනිවූ සිහිසුන් අලි පැටවාට පිහිට වුණ වනජීවි නිලධාරින්

වැලිකන්ද කාලිංග විල අලිමංකඩේ මවගෙන් තනිවූ අලි පැටියකු වැලිකන්ද වනජීවි නිලධාරින් විසින් කිලෝමීටර් තුනක් පමණ එම අලි පැටියා කරේ තියන් රැගෙන අය මෙලෙසිනි ..
අලි පැටියාට ප්‍රතිකාර දීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාල භාරදුන් බවයි වනජීවී නිලධාරිනි සඳහන් කළේ ..
එම අලි පැටියා සිහිසුන්ව වැටී සිටි බවත් අලි පැටියාට දින හතක් පමණ වයසැති පිරිමි සතෙකු බව ද වැලිකන්ද අඩවි සහකාර කේ ඩී ජනක මහතා සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?