මරියසෙල්ගේ දේහයට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පෙරවරුවේ එක් වුණා.

ඊට අමතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ දේහයට අද (13) අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

පසුගිය 10 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වුණා.

ඇයගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28