Indian Premier League

මර්වින් සිල්වා අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු අද (06) පස්වරුවේ මහර අධිකරණයට ගෙන ආවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු මර්වින් සිල්වා ඇතුළු විත්තිකාරයින් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ ව නීතිපතිවරයාගේ උපදෙස් මත දීර්ඝ කාලයක සිට පරීක්ෂණ සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?