මරදාන පොලිසියෙන් මතු වුණ එළවළු ගොවිපොළ

මරදාන පොලිස් ස්ථානයේ සාර්ථක එළවළු ගෙවත්තක් ආරම්භ කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත මෙම වගා බිම සාර්ථකව කරගෙන යන බවයි වාර්තා වූණේ.

මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතා මෙසේ අප සමග පැවසුවා.

මේක මගේ අදහසක්. දැනටමත් මෙහි පතෝල, නිවිති, ගොටුකොළ, බණ්ඩක්කා, කරවිල, තක්කාලි, ගෝවා, වැටකොළු ඇතුළු එළවළු වර්ග 18ක් වගා කරලා තියෙනවා. කොරෝනා වපසංගත සමයේ තමයි අපි මේ එළවළු ගෙවත්ත ආරම්භ කළේ. දැන් මේ වෙනකොට හොඳ අස්වැන්නක් අපි ලබා ගන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එළවළු වගාවට අවශ්‍ය බීජ අරන් තමයි මේ කටයුත්ත පටන්ගත්තේ. මේ එළවළු වගාවට අපි කොම්පෝස්ට් පොහොර භාවිතා කරනවා. මේ එළවළු අස්වැන්නේ ඵලදාව මරදාන පොලිසියේ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා යොදා ගන්නවා. වස විසෙන් තොර එළවළු වගාවක් මේක. මේ එළවළු වගාව දිගටම කරගෙන යන්නයි බලාපොරොත්තුව. එළවළු වගා බිම කරගෙන යාමට සහෝදර නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41