spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මරණයට හේතුව සෙවීමට දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (25) යළි ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

ඒ මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එය අද දිනයේ ගොඩගැනීමට නියමිත බවයි

https://youtu.be/TT0OTTMchp8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?