නෙලු අධිකාරි බුදු දහම අත්හරී (වීඩියෝ) – මම ළමයි දෙන්නත් දෙවියන්ට බාර දෙනවා !

මේ දවස්වල කළා කරුවන් පිලිබඳ විවිද කතා පැතිරෙනවා, ඉතින් ඔන්න ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක වන නෙලූ අධිකාරි පිළිබඳත් ඒ වගේ කතාවක් පැතිරෙන්න පටන් අරන්. පසු ගිය දවස්වල ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම ලංකාවම ආදරේ කරන ගායකයෙක් වන වික්ටර් රත්නායකයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ නැතිවුණ හඬ නැවත ලබාගන්න ගිහින්, ඔහුගේ බිරිඳ සමග දෙවියන්ගේ දේව දුතයා ඉදිරියේ වැඳ වැටෙන වීඩියෝවක් සමාජ ජාලාවල ලැවූ ගින්නක් වගේ පැතිරුනා.

ඒ වගේම බෞද්ධයෙකු වන වික්ටර් තමන්ගේ ආගම වෙනස් කරලා, ඔහුගේ බෞද්ධ පොත් පත් පවා විනාස කරලා තිබුනා, ඉතින් ඒ වගේම අතුල අධිකාරිගේ නැගණියක් වන නෙලූ අධිකාරී සම්බන්දවත් එවැනිම වීඩියෝවක් මේ වනවිට සමාජ ජලා වලට නිකුත් වෙලා.

දැන් ඇය සියලුම දේවල් අතහැරලා දෙවදාසයා නම් පුද්ගලයෙකුගේ කීමට දෙවියන් වහන්සේ ලඟට ගිහිල්ලා. ඒ වගේම නෙලූ අධිකාරීට කාලයක් තිස්සේ තිබුණු රෝගයක් හිසට පහරක් දීලා සුවකරලා, ඒ නෙවෙයි ඇය දෙවියන් වෙනුවෙන් ඇය වේදිකාවට සමුදුන්නා කියලත් සමාජ ජාලාවල පැතිරයන වීඩියෝ පටයේන් ඇය පවසනවා. ඒවගේම කලා ලෝකය අතහැරලා දෙවියන් වහන්සේට යටත් වුනා කියලත් ඇය පවසනවා.

මීට අමතරව ඇයගේ මුළු පවුලම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙන බවත්, දේවදාසයා විසින් ඇයගේ දරු දෙදෙනා ඉල්ලුවොත් තමන්ගේ දරුවන් දෙදෙනාත් දෙවියන් වහන්සේට බාරදෙන්න ඇය කැමති බව ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි මින් පසු ඇය ගායනා කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් බව ඇය ප්‍රකාශ කරනවා.

https://youtu.be/3iOrr9JXZ10

ඉතින් මේ පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද ? දෙවියන් වහන්සේට මිනිසෙකුගේ බෙල්ල අතගාලා ඔහුගේ නැති වුන හඬ නැවත ලබා දෙන්න පුලුවන්ද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?