මම සහන දෙන්නේ ජනතාව පොහොසත් කරවීමටයි – ජනපති

තම රජයක් යටතේ ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන් ව පොහොසත් කරවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (10) පස්වරුවේ මැදවච්චිය නගරයේ දී පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිපත්තිය ජනතාව සැමදා දුප්පත්කමේ තබා දේශපාලනය කිරීම බවත්; මෙවර ජනාධිපතිවරණයේ දි රටේ ජනතාව තමා සමඟ එක්විය යුත්තේ එම වෙනස සඳහා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ රජරට ඇති කර, අතීත සශ්‍රීකත්වය නැවත ගෙන ඒමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසුවා.

ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් ද රජය මේ වන විට ආරම්භ කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?