AFC Banner
Empty Ad
Empty Ad

මම මාසයක් කොවිඩ් හැදිලා හිටියා – කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සංවේදීව කියූ කතාව

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගිය කාල සීමාව පුරාවට අසනීපව සිටියා. ඒ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසයි.

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී රටේ වත්මන් තත්ත්වය ගැන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදුකර සිටියා. එහිදී ඔහු ඉතා සංවේදී වෙමින් මෙසේ සඳහන් කර සිටියා.

” මම පසුගිය කාලයේදී කොවිඩ් හැදිලා හොදටම අමාරු වෙලා හිටියා. මාසයක් විතර මම IDH රෝහලේ හිටියා. නාමල් රාජපක්ෂ මහත්තයාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා කතා කළා රෝහලට. මට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාසයක කාලයක් ඉන්න ඉඩ සලස්වලා දුන්නා. මම එතුමාට ස්තුතියි වන්ත වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?