මම මාසයක් කොවිඩ් හැදිලා හිටියා – කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සංවේදීව කියූ කතාව

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගිය කාල සීමාව පුරාවට අසනීපව සිටියා. ඒ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසයි.

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී රටේ වත්මන් තත්ත්වය ගැන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදුකර සිටියා. එහිදී ඔහු ඉතා සංවේදී වෙමින් මෙසේ සඳහන් කර සිටියා.

” මම පසුගිය කාලයේදී කොවිඩ් හැදිලා හොදටම අමාරු වෙලා හිටියා. මාසයක් විතර මම IDH රෝහලේ හිටියා. නාමල් රාජපක්ෂ මහත්තයාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා කතා කළා රෝහලට. මට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාසයක කාලයක් ඉන්න ඉඩ සලස්වලා දුන්නා. මම එතුමාට ස්තුතියි වන්ත වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04