මම දන්නේත් ශිරන්ති කිව්වට පස්සේ…

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා ඊයේ (04) අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පැවසෙනවා. ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

“ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන්. ශිරන්ති කිව්වේ” යයි අගමැතිවරයා පවසා තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබියදී අපේක්ෂකත්වය ලබා ගැනීමට සන්ධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ලබාදුන් සහය අමතක නැතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙනවා.

එහිදී ඉවත් කළ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත්තේ “මට කවදාවත් ඔබතුමා එක්ක ගැටලුවක් තිබුණේ නැහැ. මාව අස්කළ එකට ඔබතුමා සම්බන්ධ නැහැ කියල මම හොඳටම දන්නවා” යි යනුවෙන් බවයි ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්ථා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?