spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහිව පෙත්සම සලකා බැලීමට දින දෙයි

ආන්දෝලනයකට තුඩු දී ඇති මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානී සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද (18) දින විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මිය සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 02 වනදා කැඳවන ලෙසයි.

වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?