Empty Ad
AFC Banner
Empty Ad

මන්න රොෂාන්ගේ වෙඩි වැදුණු සිරුර පාදුක්කේ වෙන්දේසි ඉඩමකින් හමුවේ

පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත අද (25) අලුයම දෙකට පමණ මෙම මළ සිරුරු දෙක සොයාගත් බවයි පාදුක්ක පොලීසිය සඳහන් කළේ.

අදාළ ඉඩමේ නවතා තිබූ අළු පැහැති ජීප් රථයක් තුළ තිබී එක් මළසිරුරක් සොයාගෙන ඇති අතර, ඊට ආසන්නයේ තිබිය දී අනෙක් මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

ජීප් රථය තුළ තිබිය දී සොයාගත් මළ සිරුර පාතාල කල්ලි සාමාජික කාරියවසම් අතුකෝරලාගේ රොෂාන් ඉන්දික නොහොත් මන්න රොෂාන්ගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

අනෙක් මළ සිරුර මන්න රොෂාන්ගේ ගෝලයෙකුගේ බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
19
+1
1
+1
0
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?