මන්න රොෂාන්ගේ වෙඩි වැදුණු සිරුර පාදුක්කේ වෙන්දේසි ඉඩමකින් හමුවේ

පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත අද (25) අලුයම දෙකට පමණ මෙම මළ සිරුරු දෙක සොයාගත් බවයි පාදුක්ක පොලීසිය සඳහන් කළේ.

අදාළ ඉඩමේ නවතා තිබූ අළු පැහැති ජීප් රථයක් තුළ තිබී එක් මළසිරුරක් සොයාගෙන ඇති අතර, ඊට ආසන්නයේ තිබිය දී අනෙක් මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

ජීප් රථය තුළ තිබිය දී සොයාගත් මළ සිරුර පාතාල කල්ලි සාමාජික කාරියවසම් අතුකෝරලාගේ රොෂාන් ඉන්දික නොහොත් මන්න රොෂාන්ගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

අනෙක් මළ සිරුර මන්න රොෂාන්ගේ ගෝලයෙකුගේ බවටයි පොලීසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29