මන්ත්‍රීවරයෙකු කාන්තාවකට පහර දෙයි – වහා අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ආණමඩුව – තට්ටෑව ප්‍රදේශයේ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඉඩම් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් මෙම පහරදීම සිදු කළ බවට අදාළ කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව ඇප මත මුදාහැර ඇති අතර, දෙපාර්ශවය කැඳවා ඉදිරියේ දී මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57