සමගි වනිතා බලවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පත් කර තිබෙනවා.
අදාළ පත්වීම් ලිපිය භාරදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ අතර, මෙම අවස්ථාවට එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
+1
+1
1




