Empty Ad
AFC Banner
Empty Ad

මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලටත් ඇණයක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චුනාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති විසින් අදාළ පැමිණිල්ල සිදු කරන ලද බවයි.

යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුල් වී එහි රාජකාරි වැඩ කටයුතු අඩාල කිරීම සම්බන්ධයෙනුයි මන්ත්‍රී අර්චුනාට චෝදනා එල්ල වී ඇත්තේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යාපනය පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?