මන්කිපොක්ස් තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

යුරෝපයෙන් මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වනවිට යුරෝපයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට යුරෝපයට අමතරව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවද පහත වැටී ඇති බව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?