මධ්‍යසාර භාවිතයෙන් විශාල පිරිසක් ඉවත් වෙයි

පසුගිය මාස 12 තුළ මෙරට ජනගහනයෙන් 70.9% ක් කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇත්තේ 29.1% ක ප්‍රමාණයක්.

ඉන් 43.3%ක් පිරිමි පුද්ගලයින් සහ 2.8% ක් කාන්තාවන් වේ. භාවිතය අඩු වීමට වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
2
+1
34
+1
3
+1
6
+1
7
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?