මධ්‍යම අප්‍රකාවේ නිළ මුදල් ඒකකය බවට බිට්කොයින් පත් වේ

මධ්‍යම අප්‍රිකානු රජය එරට නිළ මුදල් ඒකකය වශයෙන් බිට් කොයින් පිළිගැනීමට අනුමැතිය දී ඇත.එවන් වූ පෙරළිකාර තීරණයක් ගත් දෙවන රට වන්නේ අප්‍රිකාවයි.

දියමන්ති, රන් සහ යුරේනියම්වලින් වැනි ස්වභාවික ඛණිජ සම්පත් වලින් පොහොසත් වුව ද, මධ්‍යම අප්‍රිකාව සැලකෙන්නේ ලෝකයේ දුප්පත් ම රටවල්වලින් එකක් වශයෙනි.

මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බව ය.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීත ම සහ වඩා ත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?