මධ්‍යම අප්‍රකාවේ නිළ මුදල් ඒකකය බවට බිට්කොයින් පත් වේ

මධ්‍යම අප්‍රිකානු රජය එරට නිළ මුදල් ඒකකය වශයෙන් බිට් කොයින් පිළිගැනීමට අනුමැතිය දී ඇත.එවන් වූ පෙරළිකාර තීරණයක් ගත් දෙවන රට වන්නේ අප්‍රිකාවයි.

දියමන්ති, රන් සහ යුරේනියම්වලින් වැනි ස්වභාවික ඛණිජ සම්පත් වලින් පොහොසත් වුව ද, මධ්‍යම අප්‍රිකාව සැලකෙන්නේ ලෝකයේ දුප්පත් ම රටවල්වලින් එකක් වශයෙනි.

මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බව ය.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීත ම සහ වඩා ත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18