AFC Banner
AFC Banner
Empty Ad

මත්පැන් බෝතල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විශේෂ කාර්ය බලකාය ආරුගම්බේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) දින පොතුවිල් පොලිස් වසමේ අරුගම්බේ කදවුර ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් ප්‍රමාණය ඉක්මවා සන්තකයේ තබා ගනිමින් මෝටර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් තැනැත්තා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙක් වන අතර ඔහුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

liquor 03 2
liquor 02 2
liquor 04 2
liquor 01 1
liquor 03 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?