මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ ජෙරමි ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ බව කියන අතුරුගිරිය ජෙරමි ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ පොල්අතුමෝදර ප්‍රදේශයේ ටී 56 ගිනි අවියක් සහිතව පිරිසක් සැරිසරන බවට වැලිගම පොලිසියට ලද තොරතුරක් මත වැලිගම මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත ගොස් තිබේ .

එහිදි මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවකු වන වයස (39 ) වන අතුරුගිරිය ජෙරම් සහ අතුරුගිරිය ප්‍රදේශයේ සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස 22, 25, සහ 35 වයසේ තවත් පුද්ගලයන් තිදෙනෙකු සහ ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයක් ද (3 ) දින පස්වරුවේදි වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවද එහිදි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගත් බවද පොලිසිය පැවසීය .

වැලිගම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42