මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ධීවරයින් ගෙන්වා ගැනීමට පියවර

මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට මාලදිවයින් මුහුදේ දී අත්අඩංගුවට ගැනුණු මෙරට බහුදින යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාලදිවයින් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ පුද්ගලයින් හයදෙනෙකු රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?