මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ධීවරයින් ගෙන්වා ගැනීමට පියවර

මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට මාලදිවයින් මුහුදේ දී අත්අඩංගුවට ගැනුණු මෙරට බහුදින යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාලදිවයින් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ පුද්ගලයින් හයදෙනෙකු රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47