මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් එම කටයුතු නතර කිරීමට පියවර ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් එය නතර නොකරන්නේ නම් නතර කිරීමට රජය ඇතුලු ආරක්ෂක අංශ පියවර ගන්නා බවයි.

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුල එම කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඕනෑම පියවරක් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීම වෙනුවේන කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තමාට උපදෙස් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙසට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ වත්මන් පොලිස්පතිවරයා තවමත් ධුරයේ කටයුතු කරන බැවින් නව පොලිස්පතිවරයෙකු අවශ්‍ය නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34