මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම නිසා වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මරුට 

මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් ඇතිවූ අසාධන තත්වයක් මත යාපනයේ 15 හැවිරිදි පිරිමි ළමයකු ජීවිථක්ශයත පත්ව ඇති බවට යාපනය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යාපනය කොපි පොලිස් වසමට අයත් මෙම පිරිමි ළමයා උණ රොගී තත්වයක් උත්සන්න වීම මත රෝහල් ගත කොට තිබේ.

එහිදී සිදු කල වෛද්‍ය පරීක්ෂණ වලදී මෙම ළමයට යම් අසාධන තත්වයක් වෛද්‍ය වරුන් හදුනාගෙන ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ මෙම පිරිමි ළමය එනතක් මගින් මත්ද්‍රව්‍ය ශරීර ගත කරගෙන ඇති බවයි.

ඒ අනුව රෝහල් ආරංචි මාරග වලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ගතවූ කලසින්මව තුල මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුද්ගලයින් 13 ක් මියගොස් තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?