මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම නිසා වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මරුට 

මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් ඇතිවූ අසාධන තත්වයක් මත යාපනයේ 15 හැවිරිදි පිරිමි ළමයකු ජීවිථක්ශයත පත්ව ඇති බවට යාපනය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යාපනය කොපි පොලිස් වසමට අයත් මෙම පිරිමි ළමයා උණ රොගී තත්වයක් උත්සන්න වීම මත රෝහල් ගත කොට තිබේ.

එහිදී සිදු කල වෛද්‍ය පරීක්ෂණ වලදී මෙම ළමයට යම් අසාධන තත්වයක් වෛද්‍ය වරුන් හදුනාගෙන ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ මෙම පිරිමි ළමය එනතක් මගින් මත්ද්‍රව්‍ය ශරීර ගත කරගෙන ඇති බවයි.

ඒ අනුව රෝහල් ආරංචි මාරග වලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ගතවූ කලසින්මව තුල මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුද්ගලයින් 13 ක් මියගොස් තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32