මඩකලපුවේ හාමුදුරුවෝ සන්නස්ගලට කෝල් එකක් දෙයි

හිමිවරුන්ට යූටියුබ් වීඩියෝවක් ඔස්සේ අපහාස කළ බව පවසමින් මඩකලපුවේ අම්පිටිය සුමන හිමියන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

එහිදී සන්නස්ගල විසින් අම්පිටියේ සුමන හිමියන්ට ධර්මය පිළිබදව අපූරු කරුණු ගණනාවක් පිළිබදව පැහැදිලි කිරීමක් කරනු ලබයී.

එම හඬපටය පහතින්

https://youtu.be/j8Y9TxJ5d0g