“මට ලැජ්ජා හිතුණා හැමෝම කතා කළා, දැන් මට කතා කරන්න තියෙන්නේ ජනාධිපති විතරයි…” නලින් පෙරේරා කියයි

නලින් පෙරේරා කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ දක්ෂ ගායකයෙක් වගේම ජනප්‍රිය ගායකයෙක්. විවාහ මංගල උත්සව හා ඒ සම්බන්ධව මේ වෙද්දී පැනනැගී ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු මහජනතාව දැණුවත් කරන හඬපටයක් නිකුත් කර තිබෙනවා. ඔහු කියන කතාව පහතින්

රතු නිවේදනයක් විදිහට මගේ වොයිස් එක සටහන් කරන්න කැමතියි. මම හිතපු නැති විදිහට හැමදෙයක්ම කණපිට හැරිගෙන යනවා. ජනාධිපති සාධන බලකායෙන් මට අද උදෙන්ම කෝල් එකක් ආවා. දැනට වෙඩින් අවසරය දුන්නට පස්සේ වෙඩින්වල සිදුවන අකටයුතුකම්වල පින්තූර සහා වීඩියෝ සමඟ එව්වා. ඒ වගේම ටික වේලාවකින් ඩොක්ටර් අසේල ගුණවර්ධන කෝල් කළා. කතා කරලා ඇහුවා නලින් මොකක්ද මේ හැමෝම වෙනුවෙන් කතා කරලා කරන්න යන වැඩේ කියලා. අවසාන වතාවට කියන්නේ වෙඩින්වල සිද්ධ වෙන දේ නතර කරගත්තේ නැත්තම් සිද්ධ වෙනවා කිව්වා මාසයක් ඇතුළත නැවත මේක වහන්න.කමාන්ඩර් මට කතා කරලා කිව්වා නලින් මාව බිල්ලට තියන්න එපා. ඔයාලා ඇවිත් කිව්ව දේ මම කරලා දුන්නා. හොටෙල්වල, ඩීජේ අයගේ හා වගකීම ගන්න ඕන කියලා. මම ප්‍රමුඛ වෙලා කතා කරපු නිසාලු මට කතා කරේ. මට දෙන්න තියෙන උත්තරේ මොකක්ද, මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම මට කියන්න ඊළඟට මොකද කරන්නේ කියලා. මම නම් ආයේ එන්නේ නැහැ. මම නම් ආයේ කතා කරන්නේ නැහැ. හෝටල්වලට කතා කරේ නැතත් කමක් නැහැ. මම වගකීමෙන් කියනවා හොටලුත් වහගෙන බෑන්ඩ්කාරයොත් ගෙදර ඉදන් වෙඩින් ප්ලෑන් කරන අයත් ගෙදර ඉදන් තමයි ඉදිරියට ඉන්න වෙන්නේ. ක්ලයන්ව පාලනය කරන හැන්ද තියෙන්නේ හෝටලයේ අයගේ අතේ. 150 සීට් කරලා දැනටම වෙඩින් කරලා තියෙනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද. මම මේ තරහා ගිහින් කතා කරන්නේ. මට අද ලැජ්ජා හිතුණා. හැමෝම කතා කරා . දැන් ජනාධිපති විතරයි මට කතා කරන්න තියෙන්නේ. ඒ වගේ හෝටල් තියෙනවා නම් බෑන්ඩ් ඉන්නවා නම් මාස දෙකතුනකට එයාලගේ වැඩ තහනම් කරන්න කියලා මම කිව්වා. ඔයාලා තීරණයක් ගන්න මම පුර්ණ සහයෝගය දෙනවා කිව්වා. මේක අපි හැමෝගෙම වඟකීම. තමුන්ගේ කන්ට්‍රෝල් කරගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08