AFC Banner
Empty Ad
Empty Ad

මට දුරකථන ඇමතුමක් දුන්නම වැඩේ කරලා දෙනවා – ඇමති ලොකුගේ

කොළඹ ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල්වල කිසිඳු පෝලිමක් නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මැති ඇමතිවරුන්ද ඩීසල් නොමැති බවට තමාට දුරකථනයෙන් දැනුම් දෙන බවයි.

එසේ දැනුම්දුන් පසු ඉන්ධන පිරවුම් හලකට කතා කර අසවල් මන්ත්‍රීවරයා පැමිණි පසු ඉන්ධන ලබාදෙන ලෙස දැනුම්දෙන බවත් එය සාමාන්‍ය යුතුකමක් බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවටද ඉන්ධන ලබාදෙන බවත් දවස් දෙකකට ලබාදෙන ඉන්ධන පැය කිහිපයකින් අලෙවි වී අවසන් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?