මට දුරකථන ඇමතුමක් දුන්නම වැඩේ කරලා දෙනවා – ඇමති ලොකුගේ

කොළඹ ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල්වල කිසිඳු පෝලිමක් නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මැති ඇමතිවරුන්ද ඩීසල් නොමැති බවට තමාට දුරකථනයෙන් දැනුම් දෙන බවයි.

එසේ දැනුම්දුන් පසු ඉන්ධන පිරවුම් හලකට කතා කර අසවල් මන්ත්‍රීවරයා පැමිණි පසු ඉන්ධන ලබාදෙන ලෙස දැනුම්දෙන බවත් එය සාමාන්‍ය යුතුකමක් බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවටද ඉන්ධන ලබාදෙන බවත් දවස් දෙකකට ලබාදෙන ඉන්ධන පැය කිහිපයකින් අලෙවි වී අවසන් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59