මඟ පෙන්වන්නෙක් නොමැතිව පෞද්ගලික වාහනවලින් වනෝද්‍යාන තුළට ඇතුළුවීම නවතා දමයි

මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා වාහනවලින් යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන භාවිත කරමින් මෙරට කිසිඳු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55