මගේ පාලන කාලය තුළ රටේ ජනතාව සතුටින් ජීවත්වුණා -මෛත්‍රී

තමාගේ පාලන කාලය තුළ ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, යාපනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමිනි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සමුළුව ඊයේ (20) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නෙල්ලිඅඩි වඩමාරච්චි ප්‍රදේශයේ කොලින්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?