Empty Ad
AFC Banner
Empty Ad

මගේ කිරුළ නැති කළේ නාකි විවාහක රූ රැජිනක්

ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කළා යයි ඇමරිකාවේ පැවති එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි.

රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවත් ඇය කියා සිටියි.

ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය චෝදනා කරයි.

තරගාවලිය නියමාකාරයට පැමිණි පැවැත්වූයේ නම් කිරුළ ලැබිය යුත්තේ තමන්ට බව ද විනිශ්චය මණ්ඩලය පවා තමන්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් එහි තිර සටහන් තමන්ට පෙන්වූ බවත් ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කර ඇත.

මට කිරුළ නැති උනා නෙවෙයි. අහිමි කලා.

  1. එය තනිකරම රෝසි සේනානායකගෙ කුමන්ත්‍රණයක්.
  2. සදාකාලික තනි රැජින වෙන්නයි උවමනාව.
  3. විනිශ්චය මණ්ඩලයට බලපෑම් කලා, කේලම් කිව්වා.
  4. මගේ ඇදුම DHL එකෙන් පරක්කු කලා. මගේ manager ගෙ phone එක නැති උනා.
  5. චන්දිමාල්ලුත් මේ කුමන්ත්‍රණයට හවුල්. මම තමයි හරි නම් කිරුල ලබන්නෙ.
  6. විනිශ්චය මණ්ඩලය මටයි Vote කරලා තිබුනෙ. Score Sheets මට පෙන්නුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?