මගී බස් රථවල ඉන්ධන කෝටාව ඉහළ දමයි

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ත් – 360ත් අතර වූ පරාසයක් තුළ ලබාදීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල පවසනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (16) පැවැති ප්‍රවෘත්ති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ කරන බවයි.

මේ අතර නියමිත ක්‍රමවේදය සකස් තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් පුද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන සඳහන් කළේ ලංකා මනා ගමන මණ්ඩලය සතුව දිවයින පුරා ඇති ඩිපෝ 103ක් මඟින් පුද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37