Indian Premier League

මගීන් 474 දෙනෙකු දිවයිනට

පසුගිය පැය 24ක කාලය තුළ මගීන් 474 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඩුබායි සිට 72 නෙකු, අබුඩාබි සිට 30 දෙනෙකු, සිංගප්පූරුවේ සිට 22 නෙකු සහ දෝහා සිට 103 දෙනෙකු ඒ අනුව දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, පසුගිය පැය 24ක කාලසීමාව තුළ මගීන් 570 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?