AFC Banner
Empty Ad
Empty Ad

භානුක රාජපක්ෂට අත්හිටවූ තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් නියම කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු විසින් යූ-ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, සිදු කරනු ලැබු ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන්.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී  භානුක රාජපක්ෂ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන විවේචන ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග 2019 – 2020 වසර සඳහා ඇති කරගත්, ක්‍රීඩක ගිවිසුමේ වගන්ති උල්ලංගනය කර ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විනය කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ් අනුවයි, භානුකට ඉහත කී දඩුවම පැනවීමට තීරණය වී ඇත්තේ.

මේ අතර, අනාගත සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජෛව බුබුලක් යටතේ දැනට කොළඹ පුහුණුව ලබන 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට භානුක රාජපක්ෂ බඳවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කළ ක්‍රීඩක ශාරීරික යෝග්‍යතා පරිසාදන මට්ටම් වෙත භානුක රාජපක්ෂ ළගාවීමත් සමඟයි.ඔහු, හෙට දින 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයේ ජෛව බුබුළට එක්වනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40

?