භයානක තවත් කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත කොරෝනා වෛරස් ප්‍රභේදයක් පාකිස්ථානයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා කියා සිටියේ, අදාළ වෛරස් ප්‍රභේදය “එප්සිලන්” යනුවෙන් නම් කර ඇති බවයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර හමු වූ ආසාදිතයින් අතුරින් මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?