Indian Premier League

බෝර 12 විදෙස් ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොටදෙණියාව පොලිස් වසමේ කළුඅග්ගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධීව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 04 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ ගිනි අවිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොටදෙනියාව පොලිසිය සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?