Update – බොරැල්ලේ අනතුර සිදුවන අවස්ථාවේ දොඹකරයේ රියදුරු ගංජා පානය කර ඇති බවට හෙළිවෙයි (වීඩියෝ)

බොරැල්ල, කනත්ත හන්දියේ දී අද (28) උදෑසන සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගැනුණු රියදුරාට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවයි.

රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ දොඹකරයක් බොරැල්ල කනත්ත අසළ දී රියැදුරුගේ පාලනයෙන් ගිහිලී තවත් වාහන කිහිපයක් අනතුරට ලක්කර ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් බොරැල්ල කනත්ත වටරවුම මාර්ගයේ සංඥා අසළ නවතා තිබූ මෝටර් රථ තුනකට සහ යතුරුපැදි හයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
14
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57