Indian Premier League

බුද්ධි නිලධාරියා දියේ ගිලී ජීවිතක්ෂයට

දෙහිඅත්තකණ්ඩිය – පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

29 හැවිරිදි මෙම කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඊයේ (12) පස්වරුවේ දිය නෑමට පරගස්වැව තිබෙනවා.

එහිදී දිය නාමින් සිටි කොස්තාපල්වරයා දියේ ගිලී ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?