AFC Banner
AFC Banner
Empty Ad

බුද්ධි තොරතුරෙන් වැටලූ බෝම්බ සහ මෝටාර් උණ්ඩ තොගය

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව (28) වන දින පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී එල්.ටී.ටී.ඊ. ත්‍ර‍ස්තවාදින් විසින් සගවා තබන ලද පුපුරණ ද්‍ර‍ව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන නිෂ්ක්‍රීය කර විනාශ කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා තෙක් පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?