AFC Banner
Empty Ad
Empty Ad

බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල

තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ලක් අතුරුදන්වී ඇති බවට සිදුව ඇති අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔහු සතුව එම ගමන් මල්ල තිබූ බවට බිරිඳද තහවුරු කර තිබෙනවා. නමුත් නිවස ආසන්නයේ පිහිටි ළිඳෙහි ජලය ඉවත් කර පරීක්ෂා කර ඇති අතර, අවට කැලෑ ප්‍රදේශද සෝදිසි කර තිබෙනවා. මේ වනතුරුත් අතුරුදන්ව ඇති බව කියන බෑගය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැහැ.

මේ අනුව තරුණියගේ හිස සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?